13 December 2025

logo

හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට පොහොර සහනයක්



නොමිලේ යූරියා පොහොර මිටියක් ලබාදීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

තෝරාගත් ගොවීන් පිරිසක් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මකයි.

ඒ අනුව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හෙක්ටයාර භාගයට වඩා අඩු ගොවීන්ට මෙම යූරියා පොහොර මිටිය හිමිවන බවයි.

මේ වනවිට අදාළ වැඩසටහන දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කර තිබෙනවා.
(colombotimes.lk)