දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්පාර, කොන්ඩුවටුවාන ජලාශය වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් විපතට පත් ජනතාව වෙත සහන සැලසීම සඳහා යුද හමුදා භට පිරිස්, බෝට්ටු, ට්‍රක් රථ සහ යුනි බෆල් රථ යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)