ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට ලබා දී ඇති ඉන්ධන කෝටාව වැඩිකිරීමට තීරණය කර තිබෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීවයි.
ඒ ලබන මස සිදුකරන ඉන්ධන මිල සංශෝධනයට සමගාමීවයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පැවසුවේ.
(colombotimes.lk)