පීලි පැනීම හේතුවෙන් ධාවන කටයුතුවලට බාධා එල්ල වූ ප්‍රධාන මාර්ගයේ ධාවන කටයුතු මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නමුත් පීලි පැනීමත් සමඟ ඇති වූ දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතින බවයි.
ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේදී කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ දුම්රියක් ඊයේ (23) පීලි පැනීමකට ලක්වුණා.
(colombotimes.lk)