colombotimes.lk
සිංහල | English

08 September 2024


Gay Games: සමලිංගික ක්‍රීඩා තරගාවලිය සමාප්ත වෙයි



ක්‍රීඩා ඉසව් රැසක් ඇතුලත් කර ඇති Gay Games තරගාවලිය අද (11) හොංකොං හිදී සමාප්ත වී තිබෙනවා. 

එය 1980 වසරේදී සමලිංගික ඔලිම්පික් ක්‍රීඩාවලිය ලෙස මෙය ආරම්භ කර තිබුණා.

මෙවර එම තරගාවලිය සතියක් පුරා පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම සමාප්ති උත්සවය සඳහා ඩිස්කෝ සංදර්ශනයක් සහ ඩ්‍රැගන් බෝට්ටු ධාවන තරග ඉසව්වක් ඇතුලත් කර තිබෙනවා.
(colombotimes.lk)