colombotimes.lk
සිංහල | English

22 June 2024

ජනාධිපතිවරණයෙන් දිනන්නේ රනිල් බව හරීන් කියයි



එළඹෙන ඔක්තෝම්බර් මස 05 වනදා ජනාධිපතිවරණය පවත්වන බව හරීන් ප්‍රනාන්දු පවසනවා.

ඔහු අද (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරන බවයි.  
(colombotimes.lk)