colombotimes.lk
සිංහල | English

28 September 2024


ගාසාහි රතු කුරුස කාර්යාලයට ප්‍රහාරයක් - 22ක් ජීවිතක්ෂයට



ගාසාහි රතු කුරුස සංවිධානයේ කාර්යාලයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් මෙලෙස පුද්ගලයින් මිය ගොස් ඇති බවයි.

ප්‍රහාරයෙන් රතු කුරුස සංවිධානයේ කාර්යාලය අවට නවාතැන් ගෙන සිටි 22 දෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවයි.  
(colombotimes.lk)