12 May 2025


සෞඛ්‍ය වර්ජනය අද ඌව පළාතට



වෛද්‍යවරුන්ට වැඩි කළ දීමනාව තමන්ටද ලබා දෙන ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අද (20) ඌව පළාතේ රජයේ රෝහල්වල පැය 4ක සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළා.

ඒ, පළාත් මට්ටමින් ඔවුන් ආරම්භ කළ වැඩවර්ජන මාලාවේ තවත් අදියරයක් ලෙසයි.

ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වී තිබුණා.
(colombotimes.lk)