2024 වසරේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් තිබෙනවා.
ඒ 10.07%ක ඉහළ අගයක් පෙන්නුම් කරමින්.
මහ බැංකුව සඳහන් කළේ යූරෝ, ස්ටර්ලින් පවුම්, යුවාන්, යෙන්, ඉන්දියානු රුපියල් සහ ඕස්ට්‍රේලියන් ඩොලරයට සාපේක්ෂවද පසුගිය වසර තුළදී අඛණ්ඩව රුපියල අතිප්‍රමාණය වී ඇති බවයි.
එමෙන්ම මෙරට දළ නිල සංචිත ඩොලර් ප්‍රමාණය 2024 නොවැම්බර් මාසය අවසන් වන විට බිලියන 6.5ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
(colombotimes.lk)