06 January 2025


සමාජ මාධ්‍යයේ සංසරණය වන අසත්‍ය හඬ පටයක් ගැන දැනුම්දීමක්



සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හඬ පටයක් පිළිබඳව පොලිස් මූලස්ථානය විසින් විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ රජය මඟින් ක්‍රියාත්මක කරන 'Clean sri lanka - 2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලීසිය මඟින් මහජනතාව වෙත සිදු කරන විශේෂ දැනුම්දීමයි' යනුවෙන් කිසියම් පුද්ගලයෙක් විසින් සිදු කළ අසත්‍ය හඬපටයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවයි.  

ඒ සම්බන්ධව සම්පූර්ණ විස්තර ඇතුළත් කරමින් නිකුත් කළ නිවේදනය පහතින්,


(colombotimes.lk)