13 December 2025

logo

ගාසාව යළිත් කදුළු ගංගාවක් බවට පත්වෙයි



පසුගිය දින දෙක තුළ ඊශ්‍රායලය ගාසා තීරයට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් පුද්ගලයන් 140දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම ප්‍රහාරවලින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයන් 61දෙනෙක් මියගොස් තිබෙනවා.

(colombotimes.lk)