ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා හමු වී තිබෙනවා.එහිදී දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් වාර්තාවක් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත භාර දී ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)