06 May 2025


ඉන්දු - පාකිස්ථාන මත ගැටුම් තවත් තීව්‍ර වෙයි



වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාව පාකිස්ථානයෙන් භාණ්ඩ ආනයනය කිරීම තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කාශ්මීර ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉන්දියාව මෙම පියවර ගෙන ඇති බවයි.

මේ අතර කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිපදෙනෙක් සිටින බවට ඉන්දියාවෙන් ලද තොරතුරකට අනුව චෙන්නයි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් සහ එහි මගීන් කටුනායක ගුවන් තොටුපොළේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

(colombotimes.lk)