06 July 2025

logo

ආසියානු රටක තවත් භූ කම්පනයක්



පාකිස්ථානයේ  රික්ටර් මාපාංක 4.2ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇෆ්ගනිස්ථාන දේශසීමාව අසල චිත්‍රාල් දිස්ත්‍රික්කය අසල මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි.

පසුගිය සති කිහිපය තුළ පාකිස්ථානයට බලපෑ තුන්වන භූමිකම්පාව මෙය වන බවයි වාර්තා වන්නේ.  

 
(colombotimes.lk)