ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටලු විසඳීමට රුසියාව මැදිහත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ රුසියානු විදේශ අමාත්‍යවරයා, පකිස්ථාන නිලධාරීන් පිරිසක් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.
ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ඇති වූ ගැටලුවට දේශපාලනික වශයෙන් විසඳුමක් ලබාදීමට සූදානම් බව එම සාකච්ඡාවේදී රුසියාව අවධාරණය කර තිබෙනවා.
(colombotimes.lk)