26 December 2024


අද ඩොලරයේ අගයෙහි සුළු වෙනසක්



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (22) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදු වී තිබෙනවා.
 
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල 286.44ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 295.45ක් ලෙසයි.

(colombotimes.lk)