ශ්‍රී ලංකාවට බටහිර දෙසින් ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සමඟ සැකකරුවන් 06 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ මෙම බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60ක පමණ තොගයක් ඇති බවට සැක කරන බවයි.
(colombotimes.lk)