26 December 2024


ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්



නීතිවිරෝධීව එකලස් කරන ලද මෝටර් රථයක් භාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේව යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ දෙසැම්බර් මස 02 වනදා දක්වා බවයි වාර්තා වන්නේ.

ඇයව අද (22) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)