12 May 2025


රයිසිගේ අභාවයෙන් මහින්ද කම්පනයට පත්වෙයි



ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ විදේශ අමාත්‍ය අබ්දුල්ලාහියන්ගේ අභාවය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සිය ශෝකය පළ කර තිබෙනවා.

ඒ අනුව ඔහු සිය X ගිණුමෙහි සටහනක් තබමින් කියා සිටියේ ඉරාන ජනපතිගේ අභාවය අසා තමා කම්පනයට ලක් වූ බවත් ඔවුන් සියලුදෙනාට සිය ශෝකය පළ කරන බවයි.
(colombotimes.lk)