colombotimes.lk
සිංහල | English

24 October 2024


JOB VACANCIES | කළමනාකරණ සහකාර, සහකාර පුස්තකාලයාධිපති - ශ්‍රී ලංකා නීති විද්‍යාලය



ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ කළමනාකරණ සහකාර, සහකාර පුස්තකාලාධිපති තනතුරු සඳහා ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා.

මේ සඳහා එළඹෙන දෙසැම්බර් 6 දක්වා ඉල්ලුම් කළ හැකියි.
(colombotimes.lk)