ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව ප්‍රමුඛතම ධනවතෙක් වන එලොන් මස්ක් අතර හමුවක් අද (19) සිදු වී තිබෙනවා.
ඒ, ඉන්දුනීසියාවේ පැවැත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ රැස්වීමක් අතරතුරදීයි.
එහිදී ගෝලීය Starlink ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව වැඩිදුරටත් සකච්ඡා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
(colombotimes.lk)