Toyota Vitz මෝටර් රථයක් රුපියල් මිලියන 1.2කට ලබාදිය හැකි තමා කලින් සඳහන් කළ බව ඔප්පු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ විපක්ෂයට අභියෝග කර තිබෙනවා.
ඒ මැතිවරණ රැස්වීමක් අමතමින්.
එහිදී ඔහු සඳහන් කළේ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සිදු කළ ප්‍රකාශය ඔප්පු කළහොත් සිය තනතුරුවලින් තමන් ඉල්ලා අස්වන බවයි.