නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කරන අවසර ලත් නිවේදිත ඡන්ද කාර්යාල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන කරුණුවලට අනුකූලතාව දැක්වීමෙන් සහය වන ලෙස සියලුම අපේක්ෂකයන්, ඡන්ද නියෝජිතයන්, බලයලත් නියෝජිතයන්, ප්‍රාදේශීය නියෝජිතයන් හා ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලා සිටියා.
අදාළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
