02 June 2025


නව පාප්වහන්සේ තෝරා ගැනීමට දින නියම වෙයි



අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගහස්ථ වීමෙන් පසුව හිස්වූ පාප් ධූරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රෝමයේ සිටින කාදිනල්වරු අද (28) පැවති ඔවුන්ගේ 05 වන මහ සභාවේදී මෙම තීරණය ගෙන තිබෙන බවයි.   
 
මෙවර පාප්වරණය සඳහා කාදිනල්වරුන් 135 දෙනෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

(colombotimes.lk)