අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඉතා විධිමත්ව සියලු පරීක්ෂණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
ඒ අද (30) දෙයියන්දර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලබන 21වනදාට පෙර පාස්කු ප්‍රහාරයේ වගකිය යුත්තන් සැලකිය යුතු සංඛ්‍යාවක් හෙළි කරන බවයි.
(colombotimes.lk)