colombotimes.lk
සිංහල | English

24 September 2024


උතුරු පළාත් ආණ්ඩුකාරවරියත් ඉල්ලා අස්වෙයි



උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස කටයුතු කළ පී. එස්. එම්. චාල්ස් එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය නිවේදනය කළේ නව ජනපති අනුර කුමාර දිසානායක ඊයේ (23) ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමඟ ඇය එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙන බවයි.  

(colombotimes.lk)