colombotimes.lk
සිංහල | English

24 September 2024


ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා පත් කරයි



නව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල පත් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

(colombotimes.lk)