ශ්‍රී ලංකාවේ Digital අලෙවිකරණ ක්ෂේත්‍රයේ නැගී එන බලවේගයක් ලෙසින් O2 Digital සිය අභිමානවත් පළමු සංවත්සරය අද (01) සමරනවා.
Colombo Times සහෝදර සමාගමක් ලෙස ක්‍රියාත්මක වන O2 Digital ආරම්භ වුණේ 2024 මැයි මස 01වනදායි.
සුළු සහ මධ්‍යපරිමාණ ව්‍යවසායකත්වය වෙනුවෙන් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග හඳුන්වාදෙමින් O2 Digital ආරම්භය සිදු වුණා.
එලෙස ආරම්භ වූ O2 Digital මේ වන විට දෙස් විදෙස් සන්නාම රැසක් සමඟ කටයුතු කරනවා.
O2 Digital යනු CT One ආයතන සමූහයේ Digital අලෙවිකරණ ආයතනයයි.
සිය අභිමානවත් පළමු සංවත්සරය සමරන O2 Digital වෙනුවෙන් Colombo Times සංස්කාරක මණ්ඩලයේ අපේ උණුසුම් සුබ පැතුම් මෙලෙසින් එක්කරමු.
(colombotimes.lk)