colombotimes.lk
සිංහල | English

12 May 2024

මහින්ද සිරිවර්ධනට වසරක සේවා දිගුවක්



මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට වසරක සේවා දිගුවක් ලබා දී තිබෙනවා.
(colombotimes.lk)