පිල්ලෙයාන් ලෙස හැඳින්වෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් එක්වී තිබෙනවා.
ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (22) මඩකලපුවේ පෞද්ගලික හෝටලයකදී සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.