colombotimes.lk
සිංහල | English

16 June 2024

ජනපති ධූර කාලයේ දිගුවක් නැහැ - බන්දුල



ජනාධිපතිවරයාගේ ධූර කාලය දීර්ඝ කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ඊයේ (23) කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඒ අනුව මේ වසරේදී ජනාධිපතිවරණය පවත්වන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා. 
(colombotimes.lk)