12 May 2025


බන්ධනාගාර නිලධාරීන් අද සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක



බන්ධනාගාර නිලධාරීන් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පවසනවා.

ඒ අනුව අද (20) සිට ලබන 22 වනදා දක්වා එම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි ඔවුන් සඳහන් කළේ.

රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් ඉල්ලමින් බන්ධනාගාර නිලධාරීන් අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)