colombotimes.lk
සිංහල | English

08 September 2024


CWC23 - Semi Final | SA Vs AUS | කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට



2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එක් තරගයක් අද (16) දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙනවා.

එහි කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකාව සමත්වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට දකුණු අප්‍රිකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.
(colombotimes.lk)