colombotimes.lk
සිංහල | English

20 May 2024

SLPPට නව ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානයක්



ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ ජනාධිපතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය අද (10) විවෘත කිරීමට නියමිතව තිබෙනවා.

ඒ බත්තරමුල්ල රජමල් වත්තේදීයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කළේ මීට සමගාමීව ආසන මට්ටමින්ද ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය ඉල්ලක්ක කර ගනිමින් පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් සකස් කර ඇති බවද පොදුජන පෙරමුණ වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)