04 January 2025


ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ අර්බුදය අවසන් වෙයි



5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිට වූ බවට සඳහන් වූ ප්‍රශ්න තුන වෙනුවෙන් සියලුම විභාග අපේක්ෂකයන් හට නිදහස් ලකුණු ප්‍රදානය කිරීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී. අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.

ඒ අද (01) පස්වරුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

(colombotimes.lk)