28 January 2025


පළාත් පාලන ඡන්දය ගැන රහසිගත තීන්දුව කථානායකට



පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගය අවසන් කර තිබෙනවා.

ඒ එම රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට යොමු කිරීමත් සමඟයි.

(colombotimes.lk)