20 February 2026

logo

සජබ - එජාප මහ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්



සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර මහ ලේකම්වරු මට්ටමේ 2වන සාකච්ඡා වටය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ කොළඹදීයි.

එම සාකච්ඡාවට සමගි ජන බලවේගය නියෝජනය කරමින් පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂය පාර්ශ්වයෙන් එම පක්ෂයේ මහ ලේකම් තලතා අතුකෝරළ සහ රුවන් විජයවර්ධන සහභාගීවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)