පාර්ලිමේන්තුව අද (24) දිනයේදීත් රැස්වීමට නියමිතව තිබෙනවා.
එහිදී සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ශෝක යෝජනා පළ කිරීමට වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආර්. සම්බන්ධන්, රුක්මන් සේනානායක, රෙජිනෝල්ඩ් පෙරේරා, සිරිනාල් ද මෙල් සහ වෛද්‍ය මොහොමඩ් ඉල්ලියාස් වෙනුවෙන් ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)