වර්තමානයේ තරුණ කාන්තාවන් දුම්පානය කිරීමේ ප්‍රතිශතය පිරිමි පාර්ශවයේ දුම්පානය කිරීමේ ප්‍රතිශතයට වඩා වැඩි බව විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ ප්‍රකාශ කළා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ හේතුවෙන් තරුණ කාන්තාවන් පෙනහළු පිළිකාවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි.
(colombotimes.lk)