colombotimes.lk
සිංහල | English

04 May 2024

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඉල්ලා අස් වෙයි



දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ මහතා සිය ඉල්ලා අස් වීමේ ලිපිය ජනාධිපති ලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස් වීමේ ලිපිය භාර දී ඇත්තේ, එළැඹෙන මැයි මස 02  වනදා සිට ක්‍රියාත්මක වන පරිදියි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

සිය ඉල්ලා අස්වීමෙන් පසු සිය ඉදිරි දිවිය විශ්‍රාම සුවයෙන් ගත කරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)