23 April 2025


නුවර එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්



සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ දළදා වන්දනාවට පැමිණෙන විට තමා සමඟ සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසයි.

යම් හදිසි අවස්ථාවකදී 0812224660 හෝ 0812224661 යන දුරකථන අංක ඔස්සේ පොලීසිය දැනුම්වත් කරන ලෙස ද ශ්‍රී ලංකා පොලීසිය සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)