colombotimes.lk
සිංහල | English

12 May 2024

ශ්‍රී ලංකාව තවත් පදක්කමක් දිනා ගනියි



වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ මීටර් 4x400 ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනූ තෙවන පදක්කම මෙය වනවා.
(colombotimes.lk)