colombotimes.lk
සිංහල | English

08 September 2024


මෙවර ලෝක කුසලානයේ Super 4 තෝරා ගැනේ



2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එම තරගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ, එළඹෙන 15 වනදා වන්කඩේ ක්‍රීඩාංගණයේදීයි.

මේ අතර දෙවන අර්ධ අවසන් පූර්ව තරගය ඔස්ට්‍රේලියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

එළඹෙන 16 වනදා එම තරගය Eden Gardens ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා
(colombotimes.lk)