23 March 2025


කප්පම් සිද්ධීන් රැසකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට



දුරකථනයෙන් තර්ජනය කර කප්පම් ලබාගැනීමේ සිද්ධීන් 40කට වැඩි සංඛ්‍යාවකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බස්නාහිර පළාත් අපරාධ කොට්ඨාසය විසින්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී රිවෝල්වරයක් ඇතුළු ගිනිඅවි 02ක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.   

(colombotimes.lk)