2025 ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකවේ විකුම් පෙරේරා අද (30) රන් පදක්කමක් දිනාගෙන තිබෙනවා.
ඒ කිලෝග්‍රෑම් 105 බර පන්තිය යටතේයි.
මෙම ශූරතාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිළු ජයතිලක ඊයේ (29) සමත්වුණා.
(colombotimes.lk)