colombotimes.lk
සිංහල | English

21 May 2024

හෙටත් උණුසුම් කාලගුණයක්



දිවයිනේ පළාත් කිහිපයකට හෙට (03) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණ තත්වයක් පවතිනවා බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
 
(colombotimes.lk)