අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් වන එල්. ඒ විමලරත්න ඇප මත මුදාහැරීමට නියෝගය කර තිබෙනවා.
ඒ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
කතරගම පිහිටි රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඔහුව අද (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)