ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (21) ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා. ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.50ක් ලෙස සටහන් වුණා.එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.50ක් ලෙසයි.(colombotimes.lk)