colombotimes.lk
සිංහල | English

04 May 2024

ශ්‍රී ලංකන් මිලට ගන්න සමාගම් 6කින් කැමැත්ත



ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාවට අනුව සමාගම් 6ක් එහි කොටස් මිලදී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

ඊට දේශීය සමාගම් දෙකක් ද අයත් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)