විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් ඉදිරි 2022/2023 අධ්‍යයන වර්ෂය සඳහා Z-Score කඩඉම් ලකුණු අද නිකුත් කරන බව දැනුම්දෙනවා.
ඒ අනුව, Z-Score කඩඉම් ලකුණු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත නිකුත් කරන බවයි පැවසුවේ.
(colombotimes.lk)